සියලුම ගොඩනැගිලි වල පිටත බිත්ති ජල නිවාරණ (waterproifing) තීන්ත ආලේප කිරීම.
* සියලුම ෆන්ගස්, ඇල්ගී, පුස් හා දිය සෙවල ප්‍රෙෂර් වොෂ් මගින් ඉවත් කිරීම.
* බ්ලීචින් ද්‍රාවණයක් මගින් නැවත පුස් හටගැනීම වැලැක්වීම.
*බිත්ති වල ක්‍රැක් සහ පලුදු ස්ථාන සුදුසු පිරවුම් කාරක යොදා ආවරණය කිරීම.
* වෝටපෲෆින් තීන්ත වාර 3 ක් ආලේප කිරීම.
* තට්ටු 4ක් දක්වා බිත්ති සඳහා පලංචි හෝ ඉණිමං රහිතව ළඟා වීමේ හැකියාව.
(වර්ග අඩියක් සඳහා ශ්‍රම කුලිය රුපියල් 20/- සිට )