සේවාදායකයා: Agro Properties & Investments Ltd
රැකියාව: Estate Supervisor x 3 (Madurankuliya, Bingiriya & Bulugahawatta)
රැකියා වර්ගය: පූර්ණ කාලීන (Full-time)
මාසික වැටුප: රු. 40,000 – 50,000
සාමාන්‍ය පෙළ (O/L) සමත්, ට්‍රැක්ටර් ධාවනය කළ හැකි පිරිමි අයෙකු විය යුතුය.
වතු ක්ෂේත්රයේ හෝ සමාන ක්ෂේත්රයක අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද අනිවාර්යයි.
රැකියාව පිළිබඳ වැඩි විස්තර සඳහා 077 422 5716 දුරකථන අංකයෙන් Kushan සම්බන්ධ කරගන්න.
ඔබගේ CV එක careers@agroproperties.lk වෙත යවන්න.