ඉහළ ගුණත්වයෙක් යුත් 9 x 4 ප්රමාණයේ ලියුම් කවර තොගයක් විකණීමට ඇත.
ලියුම්කවර 50 බන්ඩල් එකක් රු. 150 ට ලබා දේ. (එකක මිල රු. 3 ක් පමණයි. තොග ගන්නා අයට පමණයි.)
ඉතාම අඩු සාධාරණ මිලකට ලබා දෙන නිසා, ඇවිත් රැගෙන යන්න. ඩිලිවරි කිරීමට නොහැකිය.
මහරගම කීල්ස් සුපර් ඉදිරිපිට.
කෝල් කරලා එන්න.