ඔයාලත් හොයනවද චූටී ටෙඩී පැටියෙක් වගේ පන තියන බව්වෙක් 🐶🙈❤️ ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි ඉන්නවා ඔන්න තාම මාසයක් වගේ වෙන්නේ හරිම Active වගේම cute චූටි පැටව් දෙන්නෙක් ඉන්නේ පනු බෙහෙත් දීලා තියන්නේ ඔයාලත් කැමතිනම් කතා කරන්න ආදරෙන් හදන කට්ටියක් බලලා දෙන්නේ 😊❤️ Contact No:=