සති 3 දින 4 වයසැති English Cocker Spaniel පැටවුන්
බත් කෑමට හුරු කර ඇත.
මව සහ පියා දෙදෙනාම නිවසේ සිටින බැවින් දැක බලා ගත හැක.
පැටවුන් රැකබලා ගැනීමට කෙනෙකු නොමැති නිසා ඉක්මනින් විකිණීමට අවශ්‍ය බැවින් මෙම මුදලට දෙනු ලැබේ.
පැටවුන් දෙදෙනාම මිලදී ගන්නේ නම් එක්කෙනෙකු 12,000 බැගින් දෙනු ලැබේ.
නැතිනම් එක්කෙනෙකු 15,000
මිල ගණන් කතා කර ගත හැක.