තනතුර : Emission Inspector - දුම් පරික්ෂණ ( Kurunegala / Negombo / Puttalam / Colombo / Kaluthara )
දිවයින පුරා පිහිටි අපගේ Drivegreen දුම් පරික්ෂණ මධ්‍යස්ථාන සේවා ජාලය හා එක්වන්න.
අවශ්‍ය සුදුසුකම් :
# අ.පො.ස (සා/පෙ) සමත් හෝ අ.පො.ස (උ/පෙ) තාක්ෂණික විෂය හැදෑරැ .
# මෝටර් රථ තාක්ෂණික ශිල්පය ( NVQ 3/4 ) හැදෑරැ.
# වයස අවුරැදු 18-26.
# වලංගු රියදුරු බලපත්‍රය හිමි.
සේවා කාලය:
# සතියේ දින වල උදෑසන 7 සිට සවස 6
# සෙනසුරාදා උදෑසන 7 සිට සවස 2
* රු. 50,000/-ක ආරම්භක මාසික වැටුපක් හෝ ඊට වැඩි වැටුපක් සමගින් ස්ථිර වෘත්තීය ගමනක් ආරම්භ කරන්න ඔබත් අපත් සමග එකතු වන්න!
ප්රතිලාභ :
ප්රතිලාභ
# ඉහල වැටුප්
# වෛද්‍යධාර පහසුකම්
# වෘත්තිය සුරක්ෂිතතාවය
# වෘත්තිය උසස්විම්
# නවාතැන් පහසුකම්
# නිළ ඇදුම්
අයදුම් කිරීමට පහත WhatsApp අංකයට හෝ careers@cleanco.lk විද්‍යුත් ලිපිනයට ඔබගේ සම්පූර්ණ කරන ලද ජීව දත්ත පත්‍රිකාව අදම යොමු කරන්න.
📲 WhatsApp: 076 3572665