✅ Qualifications : සුදුසුකම් :
✪ අ.පො.ස (ස.පෙ) සමත් හෝ අ.පො.ස (උ.පෙ) තාක්ෂණික විෂය හැදැරෑ හෝ මෝටර් රථ කාර්මික ශිල්පය NVQ 3/4 හැදැරෑ.
✪ වයස 18-29 අතර.
✪ රියදුරැ බලපත්‍රය හිමි.
✅ ප්රතිලාභ :
✪ ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✪ වෛද්‍යධාර පහසුකම්.
✪ තනතුරැ උසස්විම්.
✪ නිළ ඇදුම්.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ " whatsapp " හරහා අයදුම් කරන්න.
💼 Emission Inspector - Drivegreen Emission Center
📍 Location:- දිවයින පුරා පිහිටි ඇතැම් සේවා මධ්‍යස්ථානයන් සදහා
📞 Contact :- 076 3572665 ( Whatsapp)
📧 Email : - careers@cleanco.lk