එල්ලක්කල (බස් පාරට 100m) | කාමර 4ක අංගසම්පූර්ණ නිවස | ලක්ෂ 89යි! 🏡
📍 පිහිටීම සහ පහසුකම්:
🔸 දුරගමන් සේවා බස් පාරට මීටර් 100ක් පමණි.
🔸 පස්යාල නගරයට 3 km.
🔸 අත්තනගල්ල නගරයට සහ හංවැල්ල-කටුනායක ප්රධාන පාරට 3.2 km.
🔸 රෝහල්, ආයෝජන කලාප ඇතුළු සියලුම නාගරික පහසුකම් සමීපව.
🔸 ස්වාභාවික විපත් රහිත උස් බිමක පිහිටි නිවසකි.
🏠 නිවසේ විස්තර:
🔹 කාමර 4ක්.
🔹 සාලය.
🔹 මුළුතැන්ගෙය.
🔹 නාන කාමර 2ක්.
🔹 තාප්ප සහ ගේට්ටු දමා සුරක්ෂිත කර ඇත.
🔹 ජලය සහ විදුලිය සහිතයි.
🔹 සින්නක්කර නිරවුල් ඔප්පු සහ අනුමත පිඹුරුපත්.
(දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කරගත හැක).
Ref No: EE KM - H 11357