✨🏡 අදායමක් සහිත පර්චස් 134ක ඉඩමයි.කාමර 5ක අංගසම්පූර්ණ නිවසයි.නුවර පාරට ඇවිද හන දුරින් වේවැල්දෙණියෙන්.ලක්ශ 155/- 🌳🥥🥭
✨ ඉඩමේ විශේෂතා:
📍 පිහිටීම: වේවැල්දෙණිය (කොළඹ - නුවර ප්රධාන පාරට 800m 🛣️)
📏 ඉඩමේ ප්රමාණය: පර්චස් 134
💰 මාසික ආදායමක් ලබන වටිනා වගාවන්:
🥥 පොල් | 🔴 රඹුටන් | 🟣 මැංගුස් | 🟤 ගොරකා | 🌿 කරාඹුනැටි | 🥜 කජු | 🍈 කොස් | 🪵 තේක්ක | ⭐ කාමරංගා | 🥭 අඹ | 🌴 පුවක්
🏡 නිවසේ විස්තර:
🛏️ පදිංචියට සුදුසු නිදන කාමර 05ක්
💧 නළ ජලය සහ විදුලිය සහිතයි ⚡
📄 පිරිසිදු නිරවුල් ඔප්පු 📜
මිල 💰 ලක්ශ 155/= පමණයි
🌿 නිදහස්, අලංකාර වටපිටාවක පදිංචි වෙන ගමන්ම ස්ථිර ආදායමකුත් ගන්න කැමති ඔබට මෙය කදිම ආයෝජනයකි! 💸✨
EE-RU-H-11325