💼 තනතුර : විදුලි කාර්මික (Electrician)
📍ස්ථානය : Asian Group of Companies (Pvt) Ltd, No 47, Maha Vidyalaya Mawatha, Colombo 10
💠 සුදුසුකම් :
【~】✪ ජල නළ කාර්මික පිළිබඳ හොඳ දැනුමක් සහ ප්රායෝගික කුසලතා තිබීම
【~】✪ විදුලි නඩත්තු කිරීම පිළිබඳ NVQ 3, 4, 5 හෝ 6 මට්ටමේ පුහුණුවක් ලබා තිබිය යුතුය
【~】✪ විදුලි නඩත්තු අංශයක පළපුරුද්දක් තිබීම (අමතර වාසියක්)
【~】✪ විදුලි පද්ධති පිළිබඳ හොඳ දැනුමක් සහ ප්රායෝගික කුසලතා තිබීම
【~】✪ ආරක්ෂක රෙගුලාසි පිළිබඳ දැනුමක් තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විදුලි පද්ධතිවල නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදු කිරීම
【~】✪ විදුලි දෝෂ හඳුනාගෙන, කාර්යක්ෂමව ගැටළු නිරාකරණය කිරීම
🔅 සුදුසුකම් සහ පළපුරුද්ද මත සරිලන වැටුපක්
🔅 ආහාර සහ නවාතැන් පහසුකම් සැපයේ
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනවල පෙ.ව. 9.00ත් ප.ව.3.00ත් අතර පැමිණෙන්න
📲 ඔබගේ අයදුම් පත්රය අදම WhatsApp කරන්න - 076 365 1954
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
076 272 5356/ 076 365 1954 / 077 929 2337