විදුලි කාර්මික (Electrician) – සුදුසුකම් ඇති / පළපුරුදු
• වයස : අවුරුදු 20 – 40 අතර
• අදාළ ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද (පළපුරුද්ද ඇති අයට ප්රමුඛතාව)
• ලිෆ්ට් / ගුඩ්ස් හොයිස්ට් විදුලි කටයුතු සම්බන්ධ පළපුරුද්ද (පළපුරුද්ද ඇති අයට ප්රමුඛතාව)
• තනිවද කණ්ඩායමක් සමඟද වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
• වගකීම් සහිත, විශ්වාසනීය සහ සේවයට කැපවූ විය යුතුය
• කෑම බීම හා නවාතැන් පහසුකම් නොමිලේ ලබා දෙනු ඇත
📞 වැඩිදුර තොරතුරු සඳහා අමතන්න:
077 776 6763