Single phase and three phase සියලුම විදුලි පද්ධති ආශ්රිත සියලූම අලුත්වැඩියාවන් සහ නඩත්තුව.
emergency break down service
ට්‍රිප් ස්විච් පැනලයේ ඇතිවන සියලුම දෝෂ නිරාකරණය (electrical short circuit )
පැය 24 පුරා ක්‍රියාත්මක අපේ සේවා ජාලය තුළින් ඔබගේ ඇතිවන ගැටලු හදිසි විදුලි බිඳ වැටීම් නඩත්තු සිදුකර ගැනීමේ හැකියාව ඇත.
එමෙන්ම සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාවන්ද සිදුකර ගැනීමේ හැකියාව ඇත.