single phase and three phase සියලූම අලුත්වැඩියා කටයුතු සිදුකිරීම
emergency break down service ( 24/7 )
ඔබගේ විදුලි පද්ධතියේ ඇතිවන සියලූම ගැටලු නිරාකරණය කිරීම
distibution board reparing
all short circuit repairing
electrical trouble shooting
fittings fixing and repairing
සහ අනිකුත් සියලුම අලුත්වැඩියා කටයුතු අපගේ පලපුරුදු තාක්ෂණික ශිල්පීන් ලවා ඔබට සිදුකර දීමට අප සූදානම්
අපගේ සේවාවන් කොළඹ දිස්ත්රික්කය ඇතුළත 24/7 පුරා ක්රියාත්මකයි
කොළඹ දිස්ත්රික්කයෙන් පිටත හදිසි නඩත්තු සේවා සඳහා අපගේ කාර්මික ශිල්පීන් ඔබ සිටින ස්ථානයට ගෙන්වා ගැනීමේ හැකියාවද ඇත.