රැකියා දැන්වීම – මොනික් ට්‍රේඩින් පුද්ගලික සමාගම
අප ආයතනයේ ප්‍රධාන සේවා ස්ථානව සඳහා සුදුසුකම් ලත් විද්‍යුත් කාර්මික ශිල්පීන් බඳවා ගනු ලැබේ.
✅ තනතුර:
විද්‍යුත් කාර්මික ශිල්පී /වායු සමීකරණ කාර්මික ශිල්පීන් /රෙදි සෝදන යන්ත්‍ර අලුත්වැඩියා කාර්මිකයන්
✅ සුදුසුකම්:
• අදාළ පළපුරුද්දක් තිබීම
• වගකීම් සහගතව කටයුතු කළ හැකි වීම
• කණ්ඩායම් වැඩ සඳහා උනන්දුව
✅ අයදුම් කිරීම:
කෙටි ජීව දත්ත පත්‍රිකාවක් පහත ඊමේල් හෝ වට්ස්ඇප් අංකයට යොමු කරන්න.
📧 ඊමේල්: careers@monikgroup.com
📞 වට්ස්ඇප්: 074 412 9210 (ජයරු)
0761352942 (අකිල)