Single phase and three phase විදුලි පද්ධති ආශ්රිත සියලූම අලුත්වැඩියාවන් සහ නඩත්තුව.
පැය 24 පුරා ක්රියාත්මක අපේ සේවා ජාලය තුළින් ඔබගේ ඇතිවන ගැටලු හදිසි විදුලි බිඳ වැටීම් නඩත්තු සිදුකර ගැනීමේ හැකියාව ඇත.
එමෙන්ම සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාවන්ද සිදුකර ගැනීමේ හැකියාව ඇත.