Single phase and three phase සියලුම විදුලි පද්ධති ආශ්රිත සියලූම අලුත්වැඩියාවන් සහ නඩත්තුව.
* Emergency breakdown service
ට්‍රිප් ස්විච් පැනලයේ ඇතිවන දෝෂ නිරාකරණය කිරීම සහ නඩත්තුව ( ප්‍රධාන මව්පූරුවේ ඇතිවන දෝෂය නිරාකරණය)
* electrical short circuit analyzing and solution
* විදුලි උපකරණ අලුත්වැඩියාවන්
සියලුම විදුලි පද්ධති වල නඩත්තු කටයුතු අප වෙතින් ඔබට සිදුකර ගැනීමේ හැකියාව ඇත
පැය 24 පුරා ක්‍රියාත්මක අපේ සේවා ජාලය තුළින් ඔබගේ ඇතිවන ගැටලු හදිසි විදුලි බිඳ වැටීම් නඩත්තු සිදුකර ගැනීමේ හැකියාව ඇත.
එමෙන්ම සියලුම ගෘහ විදුලි උපකරණ අලුත්වැඩියාවන්ද සිදුකර ගැනීමේ හැකියාව ඇත.