අලුතින් යන්ත්‍ර සවි කිරීම, සේවා සහ නඩත්තුව.
- වයස අවුරුදු 18 - 45 අතර පිරිමි අපේක්ෂකයකු විය යුතුය.
- විදුලි, යාන්ත්‍රික ඉලෙක්ට්‍රොනික (Electrical, Mechanical ) පාඨමාලා හදාරා ඇති අයට සහ පලපුරුදු අයට ඉහල වැටුප් ලැබේ.
- පලපුරුදු අය සමඟ කොළඹින් පිට යන්ත්‍ර සවි කිරීම, සේවා සඳහා යාමට සිදුවේ.
- නවාතැන් පහසුකම් හා අමතර අතිකාල දීමනා ලැබේ.
- නොමිලේ වෛද්‍ය රක්ෂණාවරණය දෙනු ලැබේ.
කරුණාකර ඔබගේ අයදුම්පත් hr@senvec.lk විද්‍යුත් ලිපිනියට (Email) හෝ මෙම දැන්වීමේ 'Apply for this job' හරහා නැතහොත් සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකතනයට අමතන්න.