Electric Three-Wheeler Driver Wanted
Location: Colombo Dehiwala
Working Hours: Monday to Friday, 7:30 AM – 4:30 PM (Weekends & Public Holidays off)
Salary: 30% commission of the daily income.
Requirements:Age: 50 years or above.
Valid Class A1 driving license.
Safe, disciplined driving habits and good knowledge of Colombo routes.
Clean police report required.
Gramasewaka certificate required.
Contact: 071 6301453
(ත්‍රීරෝද රථ රියදුරු අවශ්‍යයි - වයස 50 ට වැඩි)විදුලි ත්‍රීරෝද රථ (Electric Tuk) රියදුරු අවශ්‍යයි
ස්ථානය: කොළඹ දෙහිවල
වැඩ කරන වේලාව: සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 7:30 - ප.ව. 4:30 (සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දින වැඩ නැත).
වැටුප: එදිනෙදා ආදායමෙන් 30% ක දෛනික කොමිස් මුදලක්
(ඉන්ධන වියදම් නොමැත).
සුදුසුකම්:වයස අවුරුදු 50 හෝ ඊට වැඩි විය යුතුය.
වලංගු ත්‍රීරෝද රථ (Class A1) රියදුරු බලපත්‍රය.
ඉවසිලිවන්ත, විනයගරුක සහ මාර්ග නීති ගරු කරන අයෙකු විය යුතුය.
පොලිස් වාර්තා අවශ්‍ය වේ.
ග්‍රාම නිලධාරී සහතිකය අවශ්‍ය වෙ.
අමතන්න: 071 6301453