Electric bicycle E Duro
බයිසිකල් ෆ්රේම් එක ඇලෝ. බර ගොඩක්ම අඩුයි.
ඇක්සලරේටර් එකෙන් විතරක් උනත් 25km යන්න පුලුවන්. පැටල් කරල ඇසිස්ට් මොඩ් 1 යනව නම් 80km වඩා යන්න පුලුවන්.
ගියර් 07 ෂිමානෝ.
ටයර් ටියුබ් ඔරිජිනල් ආපු ඒවා 28c size.
හොදම අලුත් තත්වයේ තියෙනවා. තවම කිලෝ මීටර් 900ක් වගෙ පැද්දෙ. ඩිජිටල් මිටර්.
පැය 04කින් ෆුල් චාජ් වෙනවා. කරන්ට් එක ඉතාමත් අඩුවෙන් වැය වෙන්නෙ.
ඩබල් ඩිස්ක් බ්රේක්. ඉස්සරහ ශොකැබ්සෝබර්.
ඉස්සරහ රෝදය පහසුවෙන් ගලවල වාහනයකට පුලුවන් (quick release).
වදුරඹ, බද්දෙගම තියෙන්නෙ.
ඇවිත් බලන්න.