Egg Incubator
️✳️ Hightech Incubators-Pilimathalawa ✳️✳️
බිත්තර රක්කවන යන්ත්‍ර / ඉන්කියුබේටර්
(45-50 Egg Incubators - Brand New )
✔️බිත්තර 25,56, 90, 200 යනාදී ධාරිතා වලින් ද පවතී.
⏺️ බිත්තර ධාරිතාව:
🔹කුකුල් බිත්තර:- 45-50
🔹වටු වැනි කුඩා බිත්තර විශේෂ:- 100
✔️ Available capacities: 25, 45, 56, 90, 200 eggs
🔹 Chicken eggs – 45-50
🔹 Small bird eggs – up to 100
◾නිවසේ සිට වැඩි වියදමකින් තොරව, අමතර ආදායමක් උපයා ගැනීමට කළ හැකි සාර්ථක ව්‍යාපාරයක් ලෙස කුකුළන්, වටුවන්, තාරාවන්, කලුකුන් සහ විවිධ මිළ අධික කුරුළු (පරෙවියන්,African gray,parrot,finch,love birds) වැනි සතුන් බෝ කිරීම හැඳින්විය හැකිය.
◾එහිදී බිත්තර සඳහා සතුන් බෝකර ගැනීම සහ සමහර මිලෙන් වැඩි වර්ග වල පැටවුන් බෝකර විකිණීම මඟින් හොඳ ආර්ථික වාසියක් ලබා ගත හැකිය.
◾ස්වභාවිකව සමහර සතුන් වර්ග විසින් බිත්තර හරි ආකාරව රැකීම සිදු නොකිරීම සහ එක් වරකට සාර්ථකව රැකීමට තැබිය හැකි බිත්තර ප්‍රමාණය සීමා සහිත වීම සහ වෙනත් හේතු නිසා ගැටළු මතුවේ.
◾වෙළදපොලේ ඇති ආනයනික ඉන්කියුබේටර් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම සහ ඒවායේ සාර්ථකත්වය පිළිබඳව ද ගැටලු පැවතී.
◾අපගේ නිෂ්පාදන උසස්ම තත්වයේ ක්‍රියාකාරිත්වය සහිතව නවීන තාක්ෂණයට අනුකූලව වගකීමක් සහිතව දැරිය හැකි මිලකට ලබා ගත හැකිය.
◾මිළදි ගැනීමේ සිට බිත්තර මඟින් පැටවුන් ගබා ගැනීම තෙක් සියලුම මඟ පෙන්වීම් නොමිලේම සැපයේ.
✔️අළුත්,සරු බිත්තර වලින් 100% ම පැටවුන් ලැබෙන බවට වගකියනු ලැබේ.!
🔷බඳ- සෘජුෆෝම් සහ ප්ලාස්ටික්
✔️විදුලිය නොමැතිව වුවද පැය 8- 12 කට වඩා කාලයක් පැවතියද බිත්තර වලට කිසිඳු හානියක් සිදු නොවේ. (ලී සහ ප්ලාස්ටික් වල මෙන් නොව ඝෘජුෆෝම් නිසා උෂ්ණත්වය හොඳින් රඳවා ගන්නා අතර විදුලිය වැයවීමද ඉතාමත් අවම වේ.)
✔️LED තිරය මඟින් උෂ්ණත්වය සහ ආර්ධතාවය පෙන්නුම් කරයි.
✔️යන්ත්‍රය විසින් උෂ්ණත්වය ස්වයංක්‍රීයව පාළනය කරගනී.
✔️ඇතුලත ඇති fan එක මඟින් අභ්‍යන්තර උෂ්ණත්වය සහ ආර්ධතාවය යන්ත්‍රය පුරා නියතව තබා ගනී.
✔️බිත්තර හැරවීම ඉතා පහසු කිරීමට පහසු ක්‍රමයක් සහිතයි.
✔️භාවිතය සඳහා අවශ්‍ය සියලුම උපදෙස් සහ මඟපෙන්වීම් නොමිලේ සැපයේ.
✅ 100% hatching guaranteed with fresh, fertile eggs
✅ Strong Regiform & Plastic body – excellent heat retention, very low power use
✅ Works up to 8–12 hours without power
✅ Digital LED display for temperature & humidity
✅ Fully automatic temperature control & fan circulation
✅ Easy manual egg turning
✅ Free user guide included
📍 Locations:
Pilimathalawa | Kandy City (Kings Street) | Gampola
🚚 Islandwide Cash on Delivery available
↪️මිළදී ගත හැකි ස්ථාන
☑️ පිළිමතලාව
✔️ මහනුවර-රජ වීදිය
✔️ ගම්පොල
🔹🔹🔷 දිවයින පුරා යන්ත්‍රය අතට ලැබුනු පසු මුඳල් ගෙවා ලබා ගත හැකිය. 🔷🔹🔹
❎Islandwide cash on delivery❎
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

