දුරකථන ක්‍රියාකරුවන්
මහනුවර දිස්ත්‍රික්කය පුරා පිහිටි ප්‍රසිද්ධ බැංකුවක් සඳහා සියලුම ලිපිකරු තනතුරු අවස්ථා
මහනුවර දිස්ත්‍රික්කයේ ඕනෑම ප්‍රදේශයක් සඳහා ඉක්මනින්ම බඳවා ගැනීම්(ආයතනක පුරප්පාඩු සඳහා)
දුරකථන ක්‍රියාකරුවන්, පිළිගැනීමේ නිලධාරීන්, මුදල් අය කැමියන් පරිගණක ක්‍රියාකරුවන්, ගිණුම් ලිපිකරුවන්, කාර්යාල ලිපිකරුවන් ඇතුළු තවත් අංශ සඳහා
🗞📚සුදුසුකම්
අවුරුදු 18 ත් 50ට නොවැඩි/ සා/පෙළ පෙනී සිටීම ප්‍රමාණවත් (අවම සුදුසුකම්)/ඉහල අධ්‍යාපන සුදුසුකම් ඇති අය සඳහා ඉහළ තනතුරු අවස්ථාවක්.(ආයතනය මගින් පුහුණුව ලබාදීම සිදුකරයි)
(මෙවර උසස් පෙළ පෙනී සිටි සිසුන්ට අයදුම් කිරීමේ අවස්ථාව ඇත.)
💰ඔබට ලැබෙන ප්රතිලාභ
1) 35000/= සිට 100000/= අතර වැටුපක්
2) ETF / EPF සමග රක්ෂණාවරණ
3) ප්‍රවාහන දීමනා
4) මසකට සරිලන නිවාඩු
5) මරණාධාර ඇතුළුව තවත් සුබසාධන දීමනා.
ඉතාමත් ඉක්මනින් බඳවා ගැනීම් සිදු කරයි.
අපගේ බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.
Call - 0772638247
සම්බන්ධ වීමට නොහැකි වූ අයවලුන් මෙම අංකයන් වෙත
watsap 0772638247
watsap 0766674985
වට්සැප් මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න.