DUCT TAPE ( LENGTH :- 50 Meters)
➡️ශක්තිමත් ඇලීම
➡️ජලයට ඔරොත්තු දීම
➡️නම්‍යශීලී බව
➡️පහසු හැසිරවීම
✴️භාවිත
🔧 කැඩුණු හෝ ඉරුණු ද්‍රව්‍ය තාවකාලිකව අලුත්වැඩියාවට
💧❌ වායුනල, පයිප්ප සහ කාන්දු වන බදුන් වැනි දේ ජලය හා වාතය කාන්දු නොවන සේ වසා දැමීමට
📦 බර පෙට්ටි ඇසුරුම් කිරීමට සහ බඩු බාහිරාදිය එකට බැද තැබීමට
💪 ද්‍රව්‍ය වල ශක්තිය වැඩි කිරීමට
📞අවශ්‍ය ඔබත් දැන්ම අමතන්න