අප ආයතනය සඳහා දත්ත නිවැරදිව සහ කාර්යක්ෂමව පද්ධතියට ඇතුළත් කළ හැකි කැපවීමෙන් වැඩ කරන දත්ත ඇතුළත් කිරීමේ නිලධාරියෙකු සොයනු ලැබේ. උදෑසන කාලයේ සේවය කිරීමට කැමති ඕනෑම අයෙකුට අයදුම් කළ හැක.
💼 තනතුර
Data Entry Operator / දත්ත ඇතුළත් කිරීමේ නිලධාරී
📌 ප්‍රධාන වගකීම්
🔹 ආයතනික පද්ධති සහ Excel ලේඛන වෙත දත්ත නිවැරදිව ඇතුළත් කිරීම සහ යාවත්කාලීන කිරීම
🔹 මුල් ලේඛන පරීක්ෂා කර දත්තවල ඇති අඩුපාඩු නිරාකරණය කිරීම
🔹 දත්තවල ඇති නොගැලපීම් හඳුනාගෙන නිවැරදි කිරීම
🔹 ලිපිගොනු, ලේඛන ක්‍රමානුකූලව සංවිධානය කර තබා ගැනීම
🔹 රහස්‍ය සහ සංවේදී තොරතුරු ආරක්ෂිතව පරිහරණය කිරීම
🎓 අවශ්‍ය සුදුසුකම්
✅ අ.පො.ස. සාමාන්‍ය පෙළ (O/L) සමත් වී තිබීම
✅ මූලික පරිගණක දැනුම (MS Excel/Word) සහ වේගවත් ටයිප් කිරීමේ හැකියාව
✅ දත්ත ඇතුළත් කිරීමේදී ඉහළ නිරවද්‍යතාවයක් සහ අවධානයක් තිබීම
✅ වගකීම් සහගතව හා කාර්යක්ෂමව වැඩ කිරීමට හැකියාව
⏰ සේවා කාලය
පෙ.ව. 5.00 – ප.ව. 2.00
On-Site
📌 Data Entry ක්ෂේත්රයේ පෙර පළපුරුද්ද අමතර සුදුසුකමක් වන අතර, පාසල් හැර ගිය නවකයින්ටද අයදුම් කළ හැක