අළුත්ම තත්වයේ ඇත. කිසිම ගැටළුවක් නැත.
දින කිහිපයක් පමණක් භාවිතා කර තිබේ.
නිෂ්පාදිත වර්ෂය - 2022
නවීනතම වර්ගයේ SHIMANO ගියර් පද්ධතියක් සවිකර තිබේ.
ගියර් 21 (ඉදිරිපස 3 x පසුපස 7)
ඉදිරිය සහ පසුපස ෂොකට් 2
නවීනතම ඩිස්ක් ඩිස්ක් බ්රේක් පද්ධතිය.
DSI වගකීම් සහතියක ඇත.
බෙල් එක සමඟ අමතර යතුර සහිත Lock එක නොමිලේ.