අපගේ ආයතනය සඳහා Delivery Driver කෙනෙකු අවශ්‍ය වේ.
අවශ්‍ය සුදුසුකම්:
• වලංගු ලයිසන්ස් තිබිය යුතුය
• වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කළ හැකි වීම
• Delivery කාර්යයන් පිළිබඳ අත්දැකීම් තිබේ නම් වඩාත් සුදුසුය
We are looking for a light vehicle license drivers for a pharmaceutical distribution delivery. Must be hard working and punctual person. Whatsup CV now. We can provide accommodations for outside applicants.