💢Drivers
⭕මිගොඩ ප්‍රදේශයේ පිහිටි බිම් ඇතුරුම් ගල් (Interlock) නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්ෂේත්රයේ ප්‍රසිද්ධ සමාගමකට බර වාහන රියදුරන් අවශ්‍ය කර
ඇත.
🔷තෝරාගනු ලබන අය විසින් ගල් පැටවීම, බෑම සහ දෛනික බෙදාහැරීම් කටයුතු සිදු කළ යුතු වේ.
♦️ඉහළ හා ආකර්ෂණීය වැටුප්, ආහාර පහසුකම් සහ නවාතැන් පහසුකම් සපයන අතර, හිතකර හා ආරක්ෂිත වැඩ පරිසරයක් යටතේ වැඩ කිරීමට කැමති ඔබ ඉක්මනින් අමතන්න.
📍Location :- Meegoda
📲දුරකථන අංක: 0777886691