රියදුරු ඇබෑර්තු
බර වාහන / සැහැල්ලූ වාහන
පලපුරුද්ද සහ සුදුසුකම්
x වයස අවු. 25ත් - 50ත් අතර මනා සෞඛ්යය තත්වයෙන් පසුවිය යුතුය.
x රියදුරෙකු ලෙස අවම වශයෙන් වසර 3ක් පලපුරුද්ද.
x බර වාහන පැදවීම සඳහා වලංගු රියදුරු බලපත්රයක් තිබීම සහ බර වාහන පැදවීමේ හැකියාව.
x කොළඹ අවට මාර්ග පිලිබඳව දැනුම.
ආකර්ශනීය වැටුප්, උසස්වීම්, පුහුණු වැඩසටහන්, නවාතැන් පහසුකම් සහ නිල ඇඳුම් ලබා දෙනු ඇත!
දැන්ම ඔබගේ අයදුම්පත්රය පහත දුරකථන අංකවලට වට්ස් අප් මගින් යොමුකරන්න
ඊ.සී.ඞී ග්ලෝබල් පුද්ගලික සමාගම
කොළඹ 15
070 158 8133 / 070 680 0707 / 070 501 6091