බර වාහන බලපත්‍ර (KDH Van රථයක් සදහා) හා සැහැල්ලු වාහන බලපත්‍ර හිමි රියදුරු මහතුන් දෙදෙනෙකු අවශ්‍යව ඇත.
අවමය අවුරුදු 3 ක පළපුරුද්ද අපේක්ෂා කෙරේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි නම් වඩාත් යෝග්‍ය වේ.
සේවා ස්ථානය : බත්තරමුල්ල, පැලවත්ත.