වයස අවුරුදු 30 - 40 ත් අතර බර වාහන බලපත්‍ර හිමි රියදුරෙකු සහ භාණ්ඩ බෙදාහැරීමේ සහයකයෙකු හෝමාගම පිහිටි ඖෂධ බෙදාහැරීමේ ආයතනයකට අවශ්‍යයි.