රාජගිරියේ වාහන අමතර කොටස් ගෙන්වා බෙදා හරින ආයතනයක් සඳහා රියදුරු පුරප්පාඩු ඇත.
සුදුසුකම් : *ආරක්ෂාකාරී රිය ධාවනය රජයේ වලංගු රියදුරු බලපත්රය වේ.
*වයස අවුරුදු 35 - 50ත් අතර.
*වැටුප රුපියල් 85,000/= ක මුදලක්
*නවාතැන් පහසුකම් ඇත.
*කෑම බීම සකසා ගැනීම සඳහා පහසුකම් ඇත.
අමතන්න 0774009000
0724009000