# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Driver (MALE) | රියදුරු (පිරිමි)
# 💠 𝗞𝗲𝘆 𝗥𝗲𝘀𝗽𝗼𝗻𝘀𝗶𝗯𝗶𝗹𝗶𝘁𝗶𝗲𝘀 | රැකියාවේ කාර්ය භාරය : පිරිසිදු කිරීමේ රැකියාවේ නිරත වන කිහිප දෙනෙකු හට සේවා ස්ථාන කිහිපයක් සඳහා ප්රවාහන පහසුකම් සැපයීම.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ 🔹වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් තිබීම අනිවාර්ය වේ.
【~】✪ 🔹වසර 2ක් හෝ ඊට වැඩි පළපුරුද්දක් තිබිය යුතුයි.
【~】✪ 🔹කොළඹ සහ තදාසන්න ප්රදේශවල මාර්ග පිළිබඳව මනා දැනුවත්භාවයක් තිබිය යුතු වේ.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක්, නිළ ඇඳුම් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.
#📳 📞 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070 184 1508
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : tharindu.wijethunga@fmi.lk
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : ඕෂණිකා ටවර්, 490 ගාලු පාර, කොල්ලුපිටිය, කොළඹ 03.