කොළඹ ප්‍රසිද්ධ සමාගමක අධ්යක්ෂ මණ්ඩලයේ මහත්වරුන් සදහා සුඛෝපභෝගී වාහන පදවා පළපුරුද්ද ඇති, කොළඹ මාර්ග පිළිබද දැනුම ඇති, නැවතී සේවය කිරීමට හැකි රියදුරකු ඉක්මනින් අවශ්‍යයි.
(ග්‍රාමසේවා සහතිකය, පොලිස් සහතිකය සහ චරිත සහතික අවශ්‍යයි)
වයස 30 - 45 ත් අතර වීම
කාර්යාල වේලාවන් තුළ අමතන්න
076 272 5356 / 076 365 1954