🚗 We’re Hiring — Company Driver
Aceendra Management Pvt Ltd | Kalutara
We are looking for a reliable and responsible Company Driver to join our team.
📌 Key Responsibilities:
Safely drive staff and management to assigned locations
Handle office errands, bank visits, and document deliveries
Maintain cleanliness and proper condition of the company vehicle
Keep accurate trip logs and fuel records
Follow all traffic rules and company policies
📌 Requirements:
Valid Sri Lanka driving license (Light Vehicle / Van)
Minimum 2 years driving experience
Honest, punctual, and professional attitude
Good knowledge of Kalutara and surrounding routes
Sinhala communication skills (Basic English is an advantage)
📞 Contact: 0773 636 364 (Call / WhatsApp)
🚗 රියදුරු රැකියා අවස්ථාව
Aceendra Management Pvt Ltd | කළුතර
ප්රධාන වගකීම්:
• සමාගමේ කාර්යමණ්ඩලය නියමිත ස්ථාන වෙත ආරක්ෂාකාරීව ප්රවාහනය කිරීම
• කාර්යාල, බැංකු කටයුතු සහ ලිපි භාරදීමේ කාර්යයන්
• සමාගම් වාහනය පිළිවෙළට හා ක්රියාකාරීව තබා ගැනීම
• ගමන් වාර්තා හා ඉන්ධන වාර්තා නිවැරදිව පවත්වාගෙන යාම
සුදුසුකම්:
• වලංගු ශ්රී ලංකා රිය බලපත්රය
• අවම රිය ධාවන අත්දැකීම් වසර 2 ක්
• අවංකභාවය හා කාලානුකූලභාවය
• කළුතර ප්රදේශ ගැන හොඳ දැනීමක්
📞 කතා කරන්න හෝ WhatsApp: 0773 636 364