වැල්ලවත්ත පිහිටි නිව් ඩෙල්මන් පුද්ගලික රෝහල සඳහා බර වාහන රියදුරු බලපත්ර ඇති රියදුරන් බඳවා ගැනේ .
වයස අවුරුදු 30-50 ත් අතර
අවම අවුරුදු 3 ක සේවා පළපුරුද්දක් තිබීම අනිවාර් ය වේ
බර වාහන සහ සැහැල්ලු වාහන දෙකම් පැදවීමේ හැකියාව තිබිය යුතුයි
ඔබගේ විස්තර සහිත අයදුම්පතක් දුරකථන අංකය සමග 076-8787756 අංකයට යොමු කරන්න