පළකර ඇත්තේ
BRJW Enterprises
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
කොහුවල පිහිටි ලංකාවේ ප්රමුඛ පෙලේ මෝටර් රථ ආනයනකරු සහ අලෙවිකරු වන BRJW එන්ටර්ප්රයිස් පුද්ගලික සමාගමක් වන අප ආයතනයට රියදුරු මහතෙකු අවශ්‍ය කර තිබේ .
ප්‍රධාන වගකීම්:
• පවරන ලද ගමනාන්ත වෙත ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම (යම්කිසි ද්‍රව්‍යක් හෝ පුද්ගලයෙකු )
• වාහනයේ පිරිසිදුකම සහ පරීක්ෂාවන් පවත්වා ගැනීම
• සියලුම රථවාහන නීති සහ සමාගම් ක්‍රියා පටිපාටි අනුගමනය කිරීම
• අවශ්‍ය නම් පැටවීම/බෑම සඳහා සහාය වීම
සුදුසුකම්
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (අවුරුදු 5ක් හෝ ඊට වඩා පැරණි )
• මනා ලෙස රිය පැදවීමේ පළපුරුද්ද
• හොඳ සන්නිවේදනය සහ කාල කළමනාකරණ කුසලතාවය
• දේශීය මාර්ග පිළිබඳ දැනුම
• නම්‍යශීලී වේලාවන් වැඩ කිරීමේ හැකියාව
දීමනා
• දිවා ආහාරය
• අවශ්‍ය නම් නවාතැන් පහසුකම්
• වැටුප රු : 60,000 - 70,000
අයදුම් කරන ආකාරය : ඔබගේ CV (ජිව දත්ත පත්‍රිකාව ) පහත දුරකථන අංකයට වට්ස් ඇප් (Whats app ) කරන්න 0777 - 807 94 54
