බොරැල්ල, කාසල් විදිය පිහිටි වාහන අලෙවි සමාගමක් සඳහා පලපුරුදු සැහැල්ලු වාහන රියදුරු මහතෙකු අවශ්‍යව ඇත. ඉක්මනින් බඳවා ගැනේ. වයස අවුරුදු 45ත් 60ත් අතර, අවම වසර 05ක පළපුරුද්දක් ඇති රියදුරුමහතුන් අයදුම් කරන්න.
ඔබගේ ජීවදත්ත විස්තරය (CV) WhatsApp මාර්ගයෙන් 0772600000 අංකයට එවන්න