අහාර බෙදහරීමේ ආයතනයක් සදහා රියදුරෙක් අවශ්‍ය වී ඇත.
සුදුසුකම් - වලංගු රියදුරු බලපත්‍රයක්. කොළබ අවට දැනගෙන සිටීම සහ O/L විබාගයට පෙනී සිටිම සහ Google Map ගැන දැන සිටීම අමතර සුදුසුකමකි.
කෑම බීම සියල්ල සහ නවාතැන් පහසුමකම් අයතනයන මගින් සපයනු ලැබේ.
ඔබගේ කැපවීම සහ වගකීමෙන් වැඩ කිරීමට ඇති හැකියාව මත වැටුප වැඩි කරගැනීමට හැක
No- 0786302828