කොළඹ පිහිටි තරු පහේ සංචාරක හෝටලයක රියදුරු තනතුර සදහා සේවකයින් බඳවා ගනු ලැබේ.
අවුරුදු 18ත් 50 ත් අතර පිරිමි පාර්ශවය සදහා
පැය 9ක සේවාව කාලය සදහා දිනකට වැටුප රුපියල් 3000/- බැගින්
අතිකාල දීමනා සහිතයි
ආහාර පාන නොමිලේ
නිල ඇදුම් නොමිලේ
නවාතැන් නොමිලේ.
Location - 40-1/5 ,Clenstar Company pvt Ltd ,Metro homes Residences ,Colombo 02