නුගේගොඩ හයිලෙවල් පාර නො335 දරන ස්තානයේ ඇති එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
*රියදුරු (සැහැල්ලු සහ බර වාහන රියදුරු බලපත් ඇති )
* වසර 05 පමන ක්ෂේත්රයේ පලපුරුද්දක් තිබිය යුතුය ,
* වයස අවු 30 ට වැඩි ඇති අය අයදුම් කරන්න,
* මුලික වැටුප රු 55000.00 ත් 65000.00 සහ අනෙකුත් දීමනා
* සාමාන්‍යය මිකෑනික් දැනුමක් තිබිය යුතුය.
අවශ්‍යය ප්‍රදේශ, නුගේගොඩ මහරගම අවටින් විශේෂයි ,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 ඔබගේ අයදුම්පත් මෙම අංකයට whatsapp කරන්නහෝ කතාකර පැමිණෙන්න
නුගේගොඩ හයිලෙවල් පාර නො335 දරන ස්තානයේ ඇති එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,