Driver
🚛 Driver Vacancies – Nilkamal Eswaran Plastics (Pvt) Ltd 🚛
📍 Location: Piliyandala
Applications are invited from suitable candidates for Driver Positions at Nilkamal Eswaran Plastics (Pvt) Ltd, one of Sri Lanka’s leading manufacturers of plastic products.
✅ Requirements
🔹 Age between 30 – 50 years
🔹 Valid Light Vehicle Driving License
🔹 Previous experience as a driver in an organization/company
🔹 Possession of a Heavy Vehicle Driving License will be considered an added qualification
🎁 Benefits
✔ Attractive salary package
✔ Performance bonuses
✔ Medical benefits
✔ EPF / ETF
✔ Other company benefits
📩 How to Apply
Interested candidates are requested to forward their applications to the address below or send them via email.
Manager – Human Resources & Administration
Nilkamal Eswaran Plastics (Pvt) Ltd
No. 328, Madapatha Road, Batakettara, Piliyandala.
📞 Tel: 0114 212661-3
📧 Email: jobs@nilkamal.lk
=======================
🚛 රියදුරු පුරප්පාඩු – නිල්කමල් ඊස්වරන් ප්ලාස්ටික්ස් (පුද්) සමාගම 🚛
📍 ස්ථානය: පිළියන්දල
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන නිල්කමල් ඊස්වරන් ප්ලාස්ටික්ස් (පුද්) සමාගමේ රියදුරු තනතුරු සඳහා සුදුසුකම් ලත් අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
✅ සුදුසුකම්
🔹 වයස අවුරුදු 30 – 50 අතර විය යුතුය.
🔹 වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රයක් තිබීම.
🔹 ආයතනයක හෝ සමාගමක රියදුරෙකු ලෙස පෙර පළපුරුද්දක් තිබීම.
🔹 බර වාහන රියදුරු බලපත්‍රයක් තිබීම අමතර සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.
🎁 වරප්‍රසාද සහ ප්රතිලාභ
✔ ආකර්ෂණීය වැටුප් පැකේජයක්
✔ කාර්යසාධන ප්‍රසාද දීමනා (Performance bonuses)
✔ වෛද්‍ය පහසුකම්
✔ EPF / ETF
✔ වෙනත් ආයතනික ප්රතිලාභ
📩 අයදුම් කළ යුතු ආකාරය
මේ සඳහා උනන්දුවක් දක්වන අපේක්ෂකයින් තම අයදුම්පත් පහත සඳහන් ලිපිනයට තැපැල් මඟින් හෝ විද්‍යුත් තැපෑල (Email) මඟින් යොමු කිරීමට කාරුණික වන්න.
මානව සම්පත් හා පරිපාලන කළමනාකාර
නිල්කමල් ඊස්වරන් ප්ලාස්ටික්ස් (පුද්) සමාගම,
නො. 328, මඩපාත පාර, බටකැත්තර, පිළියන්දල.
📞 දුරකථන: 0114 212661-3
📧 විද්‍යුත් තැපෑල (Email): jobs@nilkamal.lk
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

