කොළඹ Ninewells Hospital සඳහා පළපුරුදු රියදුරෙකු අවශ්‍යයි.
අවශ්‍යතා:
වලංගු රියදුරු බලපත්‍රය (heavy Vehicle)
අවම වශයෙන් වසර 2ක රියදුරු පළපුරුද්ද
වගකීමෙන් හා විශ්වාසයෙන් කටයුතු කිරීමට හැකිවීම
කොළඹ ප්‍රදේශ පිළිබඳ හොඳ දැනුම
වෘත්තීයමය හැසිරීම
වගකීම්:
රෝහල් වාහන ආරක්ෂිතව හා නියමිත ලෙස පවත්වාගෙන යාම
අවශ්‍ය සේවා සඳහා කාර්ය මණ්ඩලයට සහය වීම
අයදුම් කිරීමට කැමති අය තම විස්තර සමඟ අයදුම්පත් ඉදිරිපත් කරන්න.