ශ්රී ජයවර්ධන පුර කෝට්ටේ පිහිටි උත්සව භාණ්ඩ සැපයුම් ආයතනයක් සඳහා බරවාහන රියදුරු බලපත්රග සහිත රියදුරන් කඩිනමින් බඳවා ගැනේ.
• අවම පළපුරුද්ද වසර 5ක් අපේක්ෂා කෙරේ
• මාසිකව වැටුප 90,000/- සිට
සම්මුඛ පරීක්ෂණ සඳහා අමතන්න - 0777 727 775
ඔබගේ අයදුම් පත ඉදිරිපත් කරන්න - e mail : marquees@sltnet.lk