Bluepeak Travel ආයතනය සඳහා Down South ප්‍රදේශයේ පූර්ණකාලීන සංචාරක රියදුරෙකු අවශ්‍යයි.
තනතුර: සංචාරක රියදුරු
සේවා කාලය: පූර්ණකාලීන
ස්ථානය: දකුණු පළාත
අවශ්‍ය සුදුසුකම්:
වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් තිබීම
Tourist Driver ලෙස පළපුරුද්ද තිබීම අමතර වාසියකි
මූලික/හොඳ ඉංග්‍රීසි භාෂා සන්නිවේදන හැකියාවක් තිබීම
වගකීමෙන් සහ වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කිරීම
ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන පිළිබඳ හොඳ දැනුමක් තිබීම
🚘 වාහනය: ආයතනය විසින් වාහනය ලබා දෙනු ලැබේ – රියදුරු පමණක් අවශ්‍ය වේ
💰 වැටුප: නවාතැන් පහසුකම් සමඟ රු. 40,000
📞 වැඩි විස්තර සඳහා අමතන්න:
Waruna – +94 70 628 1725 / Chamodi - +94 70 628 1722
____________________________________________________________
Job Vacancy – Tourist Driver (Full Time)
Company: Bluepeak Travel
Location: Down South, Sri Lanka
Bluepeak Travel is currently looking for a reliable and professional Tourist Driver to join our team on a full-time basis.
Position: Tourist Driver
Employment Type: Full Time
Location: Down South, Sri Lanka
Requirements:
Valid Sri Lankan driving license
Previous experience as a tourist driver will be an added advantage
Good/basic English communication skills are required
Friendly, responsible and professional attitude
Good knowledge of tourist destinations in Sri Lanka
🚘 Vehicle: Company vehicle will be provided – Driver only required
💰 Salary: LKR 40,000 with accommodation
📞 For more details / to apply:
Waruna – +94 70 628 1725 / Chamodi - +94 70 628 1722
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- විශිෂ්ටම

Delivery Rider - Ahangama
𝗗𝗼𝗺𝗶𝗻𝗼'𝘀AUTH AGENTගාල්ල, බෙදාහැරීමේ නිළධාරින්දින 14 - විශිෂ්ටම

Delivery Rider - Ahangama
𝗗𝗼𝗺𝗶𝗻𝗼'𝘀 - Jubilant FoodWorks LankaAUTH AGENTගාල්ල, බෙදාහැරීමේ නිළධාරින්පැය 7 
Heavy Vehicle Driver
N Power Technology Services (Pvt) Ltdරු 50,000 - 70,000සාමාජිකයාගාල්ල, රියදුරුදින 18
Light Vehicle Driver
N Power Technology Services (Pvt) Ltdරු 40,000 - 60,000සාමාජිකයාගාල්ල, රියදුරුදින 18
