කොළඹ ප්‍රදේශයේ පිහිටි නිවසක් සඳහා පූර්ණකාලීන ගෘහ රන්ධන ශිල්පී / ශිල්පිනී (Male / Female) අවශ්‍යයි.
අවශ්‍ය සුදුසුකම්:
ශ්‍රී ලාංකික ආහාර වර්ග රසවත් ලෙස පිසීමට හැකියාව
දෛනික ආහාර (උදෑසන / දවල් / රාත්‍රී) සකස් කිරීමේ පළපුරුද්ද
පිරිසිදුකම සහ සෞඛ්‍ය නීති පිළිපදිමින් වැඩ කිරීම
විශ්වාසනීය, වගකීම් භාර ගන්නා, කාර්යක්ෂම පුද්ගලයෙකු විය යුතුය
මත්පැන් හා දුම්පානයෙන් තොර වීම වඩාත් සුදුසුය
කාර්යභාරය:
නිවසේ නවාතැන්ගෙන (Stay-in basis) සේවය කිරීම
මුළුතැන්ගෙයි කටයුතු සහ අදාළ පිරිසිදුකම් පවත්වා ගැනීම
ආකර්ෂණීය වැටුප් සහ නවාතැන් පහසුකම් ලබාදෙනු ඇත.
රැකියාව සඳහා අයදුම් කිරීමට කරුණාකර අමතන්න:
0777756255