නිවසේ සුරතලයට ඇතිකරන ලද වන්ද්‍යාකරණ කරනු ලැබු නීරෝගීමත් ගැහැනු සුනඛයකු සදහා කරුණාවන්ත නිවසක් සොයනු ලැබේ , ඉතා කීකරු සතෙකි. ඵන්නත් ලබා දී ඇත. හදිසි ස්ථාන මාරුවක් නිසා දීමට සිදුව ඇති හෙයින් හොදින් රැකවරණය දීමට හැකි අයෙක් ඇත්නම් පමණක් විමසීමට කාරුණික වන්න.