නීරෝගී බලු පැටවුන් 5 දෙනක් ඇත.
ගැහැනු සතුන් 3යි.
පිරිමි සතුන් 2යි.
දිගු ලෝම සහිත පිරිමි සතෙකුට ක්රොස්වූ පැටවුන් වේ.
හොදින් බලාගැනීමට හැකි නිවසක් සදහා ලබාදෙමි.