බාවිතා කරන ලද බලු කූඩුවකි
අඩි 10 ක් දිග අඩි 5 ක් පළල
කූඩු දෙකක් වනසේ දෙකට බෙදා වෙන් කර ඇත.
වහලයට අමානෝ තහඩු ගසා ඇත.
අඩියට ආවරනයක් සාදා ගත යුතුය..
( පින්තුරයේ පෙනෙන ආකාරයට සාදා ගන්නේ නම් සතුන්ට සුව පහසුව සහ පිරිසිදු කිරීමට පහසුය )