🏡 දංඕවිටින් ඔබේ සිහින නිවසට අගනා ඉඩමක්!
📍 නුවර පාරට මීටර් 100යි
📍 වරකාපොළ නගරයට කි.මී. 3යි
නිස්කලංක, හරිත පරිසරයක පිහිටි මෙම වටිනා ඉඩම ඔබගේ පවුලේ සිහින නිවස ඉදිකිරීමටත්, අනාගතයේ ඉහළ ප්රතිලාභයක් ලබාදෙන ආයෝජනයක් ලෙසත් ඉතා සුදුසුය.
✔️ නුවර පාරට ඉතා පහසු ප්රවේශය
✔️ විදුලි පහසුකම් ලබාගෙන ඇත
✔️ ජල පහසුකම් ලබාගත හැක
✔️ නිරවුල් ඔප්පු
✔️ නිවසක් ඉදිකිරීමට වහාම සූදානම් ඉඩම
✔️ පාසල්, බැංකු, රෝහල, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් සියලු පහසුකම් ආසන්නයේ
💰 සීමිත බිම් කොටස් පමණයි. අදම පැමිණ ස්ථානය නරඹා ඔබේ කැමති බිම් කොටස වෙන්කරවා ගන්න.
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.