📍 දංඕවිට - ඔබේ සිහින නිවසට අගනා ඉඩමක්! 🌿
නුවර ප්රධාන පාරට මීටර් 100ක් පමණක් දුරින් පිහිටි මෙම වටිනා ඉඩම නිවසක් ඉදිකිරීමට හෝ දිගුකාලීන ආයෝජනයක් සඳහා ඉතාමත් සුදුසුයි.
✅ නුවර ප්රධාන පාරට 100m පමණයි
✅ වරකාපොළ නගරයට කි.මී. 3යි
✅ විදුලි පහසුකම් ලබාගෙන ඇත
✅ නිස්කලංක සහ හොඳ වටපිටාව
✅ පහසු මාර්ග ප්රවේශය
✅ පිරිසිදු ඔප්පු සහිත ඉඩම
✅ අනාගත වටිනාකම ඉහළ යන ප්රදේශයක පිහිටා ඇත
ඔබගේ සිහින නිවස ඉදිකිරීමටත්, ආරක්ෂිත ආයෝජනයක් කිරීමටත් මෙය අතපසු නොකරන්න.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න. Site visit එකක් වෙන්කරවාගෙන ඔබේ ඇස් දෙකෙන්ම මෙම අගනා ඉඩම නැරඹීමට එන්න.