🌿 දඹුල්ල – නුවර ප්‍රධාන මාර්ගයට නුදුරින් අගනා ඉඩමක් විකිණීමට 🌿
🌄 සුන්දර වෙල්යායකට සහ කඳු පන්තියකට මායිම්ව
🌊 වැවකට මුහුණලා පිහිටි
🌿 නිස්කලංක, පිරිසිදු පරිසරයක ඇති අගනා ඉඩමක්
🌴 පොල්, අබරැල්ල සහ තවත් බෝග වගාවන් ද ඇත
🏨 සංචාරක හෝටලයක් සඳහා
🏡 නිවාඩු නිකේතනයක් සඳහා
🌿 සංචාරක ව්‍යාපෘතියක් සඳහා
ඉතාමත් සුදුසු වටිනා ඉඩමකි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න
⏰ ඉඩම බැලීමට පැමිණීමට පෙර දිනයක් සහ වේලාවක් අනිවාර්යයෙන් වෙන්කරවා ගන්න.